ගාලා සුවඳ රස
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- Somadasa Elvitigala (සෝමදාස ඇල්විටිගල)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| G | A | G | A |
| G | A7 | D | - |
| Em | A | Em | A |
| G | A7 | D | - |
| G | - | D | - |
| A | - | A7 | D |
CHORUS
Dගාලා සුවඳ රස අඳුන්
Aකාලා සුවඳ Dරස බොජුන්
Emබීලා මිAහිරි මී විතෙන්
Gජීවිතේ ගෙවීA යාවී මේ ලෙසින්
AසැමදාමA7 සන්තෝසDයෙන්...//
VERSE 1
Dමල් පිපී සතර Aදිගන්තේ
රොන් සලාA7 නැගෙන වසDන්තේ//
Dඇල් පD7වන්G ඒ හAමා
Aසිත් සතA7න් ගිමන්D නිවා ..//
Back To Chorus
VERSE 2
Dරත් දෙතොල් නුAරා පිරී
රන් ළඳුA7න් සිනාD සිසී//
DජීවිතේD7 අරුතG මේ යැAයි කියා
Aනිල් ඇසින් වහA7ස් බැලුDම් නැඟේ //
Back To Chorus