කළු කෙල්ල (නෙත් යුග)
- Lyrics
- Hema Sri De Alwis (හේම ශ්‍රී ද අල්විස්)
- Music
- Victor Dalugama (වික්ටර් දළුගම)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- calypso
| D D A | D |
INTRO/INTER
| + |
| G | - | - | - |
| A7 | - | D | - |
| A | A7 | D | + |
CHORUS
Dනෙත් යුග රන් තරු යුවල තමයි
Dතොල් පෙAති නා දA7ළුවලට සDමයි
Dමගෙ හද ඔබෙ සුව යහන තමයි
Dඔබ සොයනාA කළු A7කෙල්ල මමDයි//
VERSE1
DඅඳුරිBmන් බර වැAහි කතDරෙ පවා
DආලෝකBmය දෙමි Aඋදය හDවා
Dගිමනට GසීEතලA7 සෙවණ මDවා
Dදිය දAහරක් වෙA7මි පවස Dනිවා
Dදිය දAහරක් වෙA7මි පවස Dනිවා
D A7 | D
Back To Chorus
VERSE 2
Dරළ ලෙස Bmජීවන Aදිය දහDරේ
Dඅත ගෙන Bmඑමි ඔබ Aයන පාDරේ
DසුපුරුGදුE ගතිA7ගුණ අතD නෑරේ
Dදුක හෝ Aසැප විඳA7 ගමු මිDහිරේ
Dදුක හෝ Aසැප විඳA7 ගමු මිDහිරේ
D A7 | D
Back To Chorus