එදා තරම්

Eda Tharam Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
C
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| F | C | F | C |
| F | C | G7 | C |
CHORUS
Cඑදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැG තව දවසක්
දුටුවා ඔබ මැද සිG7ටියා විදුලිC බුබුළු දස දහසක්
Cසැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ Gමට වෙනසක්
Fපෙණුනේ මට Cඔබේ දෙනෙත්G7වල ලියවුණු Cපොඩි රහසක්
VERSE 1
Cසැණකෙළියේ විසිතුරු C7මට මොහොතින් Fඅමතක වුණාද
Fඔබ මා ළඟ Cසිටගත්තේ G7කොයි පැත්තෙCන් පාවුණාද
Cඅක්ක අයිය නංගි මල්ලි C7මැද මගෙ සිත Fගොළු වුණාද
Fදෙනෙත්වලිCන් මා පැවG7සූ රහස ඔබට Cවැටහුණාද
Back To Chorus
VERSE 2
Cමුව කමලේ විසිතුරු දැකC7 ඔබ මා හට හිFනැහුණාද
Fමගෙ දෙනෙතේ Cදැකුම් බලාG7 සැනසුම් සුCසුමක් ගියාද
Cහෙට හවසත් මා එන තුC7රු මග බලමින්F ඉන්නවාද
Fසැණකෙළියේ Cඅපේ පැතුG7ම් විසිරී Cපැතිරී ගියාද
Back To Chorus