රුවන් පුරය
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 6/8
INTRO
| G | - | - | D |
| D | - | D7 | G |
| G | - | - | D |
| D | - | D7 | G/D |
| G/D | G | - |
CHORUS
Gශ්‍රී ලංකාවේ එළියD මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එGහි නමයි
රූ Gළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙDහි තමයි
ශ්‍රී ලංD7කාවේ එළිය Gමිණිපුරයි
INTER
| G | - | D | - |
| D | - | G/D | C/D |
| G | - |
VERSE 1
Gරුවන් පුරේ කළු ගංD රැජිනී
බඳ ලෙලවා රඟට ගලන්Gනී//
Cරුවන් පුරේ සිරියාවයි
Gසමන් දෙවිඳු කරුණාවයි//
Dරුවන් පුරD7ය අපේ ගමG තමයි//
VERSE 2
Gසිරි පාදෙට යන එන Dගමනේ
විඩා නිවා ගෙන සිත Gතුටුනේ//
Cසමන් දෙවිඳු බලන රටයි
Gලොව සැම තැන පතල නමයි//
Dරුවන් පුරයD7 අපේ ගම තGමයි//
Back To Chorus