පාවෙනා නිල් වලාවේ
- Key
- Bb
Intro
Bb Gm Bb
Chorus
BbපාවෙFනා Gmනිල්වලාBbවේ...
Bbනදී තලාEbවේ Bbරිදී ජලාEbසේ
Bbඇගේ සිනාFවේ Bbකැළුම් සැඟවුණාදෝ
BbපාවෙFනා Gmනිල් වලාBbවේ
Inter
Bb Gm Bb
Verse 1
Bbදියඹ සැලෙන Bb7තරඟ පෙළක
Ebඅතරමං වෙලා..
Fපාළු නිල් දිF7යේ තනි වෙBbලා
Abසොයන රුව ඔබේ Bbඅප්සරාවියේ...
Abසොයන රුව ඔබේ Bbඅප්සරාවියේ...
Chorus
BbපාවෙFනා Gmනිල්වලාBbවේ...
Bbනදී තලාEbවේ Bbරිදී ජලාEbසේ
Bbඇගේ සිනාFවේ Bbකැළුම් සැඟවුණාදෝ
BbපාවෙFනා Gmනිල් වලාBbවේ
Inter
Bb Gm Bb
Verse 2
Bbතුරුණු සිතක Bb7පැතුම් වැලක
Ebඈත පාවෙලා
Fසිහින නිම්නF7යේ සැරි සBbරා
Abපතන රුව ඔබේ Bbඅප්සරාවියේ
Abසොයන රුව ඔබේ Bbඅප්සරාවියේ...
Chorus
BbපාවෙFනා Gmනිල්වලාBbවේ...
Bbනදී තලාEbවේ Bbරිදී ජලාEbසේ
Bbඇගේ සිනාFවේ Bbකැළුම් සැඟවුණාදෝ
BbපාවෙFනා Gmනිල් වලාBbවේ