පෙම් ලොවේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sunil Perera (සුනිල් පෙරේරා), Piyal Perera (පියල් පෙරේරා)
- Key
- C
Verse
Cපෙම් ලොවේ සහනය මට දීFලා
G7පෙම් සුවේ මා සිත රඳවාCලා..
Cළංවෙලා ඉන්නකෝ මට වෙන්වFන සිතක් නෑ
Gමා ඔFබෙන් මිදිCලා...
Cවෙන්වෙලා... ඔබ මා රිදFවාලා...
G7යන්නෙපා මා හට පිටුපාCලා
Cළංවෙලා C7ඉන්නකෝ මට Fවෙන්වන සිතක් නෑ..
Gමා ඔFබෙන් මිදිCලා...Cadd9
Gමා ආදරේ ඔබ Cකී මුල් දිනේ
Gඒ මතකේ Bbනෑ මැකී ගිCයේ..
G G/Abm/Am7 D
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිFරියි අGsus4පේ ආදCරේ...
Chorus
Cපෙම් ලොවේ සහනය මට දීFලා
G7පෙම් සුවේ මා සිත රඳවාCලා..
Cළංවෙලා ඉන්නකෝ මට Fවෙන්වන සිතක් නෑ
Gමා ඔFබෙන් මිදිCලා...
Lead Solo
| C | - | F | - |
| G | F | C | - |
| - | - | F7 | - |
| G | F7 | C | - |
Verse 2
Gඒ වාගෙමයි... Cතාමත් සිතේ
Gමා සැනසූ Bbඒ ආදCadd9රේ...
Gමේ ආදරේ..A5 මේ පෙම් ලොDවේ
සනFසයි අGsus4පේ ජීවිCතේ...
Chorus
Cපෙම් ලොවේ සහනය මට දීFලා
G7පෙම් සුවේ මා සිත රඳවාCලා..
Cළංවෙලා ඉන්නකෝ මට Fවෙන්වන සිතක් නෑ
Gමා ඔFබෙන් මිදිCලා...
| A | A7 |
(Shift key+1 Dmajor)
Chorus
Dපෙම් ලොවේ සහනය මට දීGලා
A7පෙම් සුවේ මා සිත රඳවාDලා..
Dළංවෙලා ඉන්නකෝ මට Gවෙන්වන සිතක් නෑ
Aමා Gඔබෙන් මිදිCලා...
Outro
| G | D | A | D |