පෙර ආත්මයක

Pera Athmayaka Chords by Milton Perera (මිල්ටන් පෙරේරා), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
Ebm
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Ab | - | - | - |
| B | - | - | - |
| Ebm | - | - | - |
| Ebm | - | + | + |
CHORUS
Ebmපෙර ආත්මයක එක රාත්‍රියක
Abමධු කුසලානෙ දෙBbmතොලේ Dbරැඳෙව්වේ
ඒ ඔබAbයි Ebmසොඳුරේ ඔAbබයි Ebmසොඳුරේ
Ebmපෙර ආත්මයක එක රාත්‍රියක
Abසොමි සඳ පානේ රBbmසුදැල්Db සෙලෙව්වේ
ඒ ඔබAbයි Ebmමිහිරේ Ab ඔබයි Ebmමිහිරේ
Bbහ්ම් ම් Ebම් හ්ම් F#ම් ම් හ්Ebmම් ම් ම් ම්
INTER
| Ab | - | Ebm | - |
| Db | - | F# | Bb |
| Ebm | - |
VERSE 1
Ebmදෑතට Abබරවී Ebmදෑතක Abහිර වී
Abඑක් වුF#ණු තිසරුන් Ebmරංගන පෑවේ..
Ebmආදර Abවීණා Ebmසත්සර Abරාවෙන්
Abමත් වුF#ණු කොවුලා සිත් Ebmලෙස නෑවේ
Ebmමධුර අතීතේ දැනුBණු Ebmතුසීතේ
Abජීවන ගමනේ ගිම සැනDbසෙව්වේ
Dbඒ සුව සහනයF# සිහිEbmවේ
Back To Chorus
VERSE 2
Ebmනෙත්මිAbණි පිEbmබිදී පැAbහැසර විහිදී
AbසියොළඟF# ගිලුණා විශ්මිEbmත එළියේ
Ebmසිත් Abලෙස සුවEbmසේ අත් ගෙනAb එක සේ
Abඅප සැරිF#සැරුවේ පෙම් සැEbmණකෙළියේ
Ebmභවයෙහි පෙරදී ආ මග BවැරEbmදී
Abකොයිබද ඔබ මේ Dbප්‍රියදේහිනියේ
Dbමා ඔබ දෙඅතF#ක තනිEbmයේ
Back To Chorus