පෙර එක දවසක

Pera Eka Dawasaka Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Em
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Em | - | D | - |
| Am | C | Em | - |
| Am | - | Em | - |
| Em Am | G B | Em |
CHORUS
Emපෙර එක දවසක සඳ නැති Amසවසක
Dඔබ මා සමුගත් ඉවුEmරු තලාවේ
යAmළි අප හEmමුවේවා//
INTER
| Em C | C | Em C | C |
| Em | — | Am | — |
| D | — | G D | D Em |
VERSE 1
Emආල හැAmඟුම් දෙනD කොමල Emසිනාවෙන්
මගේ පැAතුම් ලොව සසල Emකලා සේ
Emනීල Amනුවන් ඇDති දෑල Emවලින් ඔය
තවත් Aලොවක්‌ ඔබ එළියEm කලාවේ
| Em Am | Em B |
Back To Chorus
VERSE 2
Emඑකම වරAmක්‌ හෝ Dනෙත සනසEmන්නට
ආශාAවෙන් මා ඔබ දෙසEm බලලා
Emඑකම වAmරක්‌ නොව Dඑක හෝරාEmවක
දහස්‌A වරක්‌ මා මනEmසින් හැඬුවා
| Em Am | Em B |
Back To Chorus