පැරදීලා පලා ගියේ
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G | + | C | + |
| F | + | G | - |
| F | G | G | - |
| C | - | G | - |
| G | C | D | D7 |
| G | + |
CHORUS
GපැරදීG7ලා පලා ගිGයේ නෑ
GරැවටීG7ලා හඩා වැGටී නෑ
Cපිටු පාGලා සොවේ හෙලා නෑ
Fමා කවදාවත්G වෙනස් උනේ නෑ
INTER
| G | - | - | - |
| C | - | G | - |
| G | - | G | - |
| G | - | - | - |
| G | + |
VERSE 1
Gදුක සන්කා හැර Cවිගසේ
CසැනසීලාG ඉනු නොලසේ //
Gලයෙහී රන් ගිරිF සිරසේ
Fරැදෙමී මා Gවිත් වළාකුලක් සේ
VERSE 2
Gරන් කාසී කොහෙන් ගෙCනෙම්දෝ
Cරන් මාළාG කෙසේ සොයම්දෝ //
Gහිස් දෑතින් කෙFසේ එමීදෝ
Fමා එනතුරු ඔබ Gබලා ඉදීදෝ
Back To Chorus