පිණිබර යාමේ

Pinibara Yame Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Eb
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| Eb | - | - | - |
| Eb | Bb | Eb | - |
| - | Ab | Eb | - |
| Cm | Eb |
CHORUS
Ebපිණිබර යාමේAb සැවුලEbන් හඬලනවා
Bbඅම්මා වටකරBb7 ලිප ගිනි මැEbලවෙනවා
Dbකොළඹ රේEbල්ලුව රජ ගමනක එනවා
EbනැගිටිFmන් පුBbතුනේ Bb7බිම්මල්Eb හිනැහෙනවා
INTER
| Bb | Bb7 | Eb | - |
| Cm | Bb | Eb | Ab |
| Eb | - | Bb7 | Eb |
VERSE 1
EbපුතුAbනේ අකුරට යන්න පමාවී
ගුරු සිDbත රිFmදිලා Abවේවැල් Ebහඩවාවී
Abගඟේ ඇලේ පැන Ebතෙප්පම් පැදලා
Abමුරණ්Ebඩු වුBbදා....Bb7 දුක්Bbවේවී අම්මා
Back To Chorus
VERSE 2
Ebවේල Abදෙව්ලේ කුසගිනි නොබලා
කඩමලු Dbඇන්දත්Fm පින්Abකඳ බැබEbලෙනවා
Ebකලට රුAbවන් වැසි වස්සEbන කාලේ
Abශිල්ප Ebඋගත් Bbදා... Bb7නුඹ සක්Bbවිති වෙනවා
Back To Chorus