පියඹා යනවා මා
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Am
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| Am | + | Am | + |
| Am | - | F | - | G | F | E | + |
CHORUS
Amපියඹා යනවා Fමා ආකාශයේ
Fඅවසානයි Gප්‍රේමාදරේ
Gගිරවෝ Fකොව්ලෝ
Gමිදුනා Amමා ආදරෙන්...
VERSE 1
Amපෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
Amසිත වේදන ඉතිDන් රිදුම් නොදේ
Dජිවිතේ පGවන් සැලේ
මල් Fමල් යොවුන් විEයේ ජිවිතේ
VERSE 2
Amරෑ නින්ද යා නොදී හිතේ උපන්
Amනෑ පෙම්වති කිDයා රුවක් ඉතින්
Dපෙම් යදම් සිGදී බිදී ගිහින්
මල් Fමල් යොවුන් විEයේ ජිවිතේ