පියාපත් සලා
- Lyrics
- Siri Kularathna
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Dm | - | - | - |
| Dm | - | Ab07 | - |
| G | F | Dm | - |
CHORUS
Dපියාපත්G සලා මම ඔබD සොයා එAමි රැයේ
Dmනවාතැන මගේ ඔබෙ හද Aතුලයි සොඳුDරියේ //
INTER
| D | D7 | G | - |
| D | - | - |
| D | G | A | D |
| D | G | A | D |
VERSE 1
D7මල් ගොමු පිසD එන මද නළC අතර මDගකදී
Gමා එන මග වලකන්නට බලා උනි Dරැඳි //
| D | G | A | D |
Dදසත සැරි Gසරා සෙව්වෙCමි ගුවන්D තල අරා
Dmනොදැක ඔබේ රැව සෝකය Aනැගෙයි හද Cපුරා
Back To Chorus
VERSE 2
D7සෙවන ලදිමිD තුරු ගොමු වCල එය නොවෙයිD සුවේ
Gගිමන නිවන මහද අරණ තුරුල ඔබD ප්‍රියේ //
| D | A | D | D |
Dවෙහෙස නොම බGලා සොයනෙමි සCසර සැරිDසරා
Dmසිහින ලොවකදී හෝ ඔබ Aඑන්න මාD කරා
Back To Chorus