පොකුරු පොකුරු මල් සැණකෙළි

Pokuru Pokuru Mal Senakeli Chords by Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Dm
Key
Introduction
Dm
Chorus
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dmනුහුරු හැඟුGmම් මා වටකර රඟන ලතාවDmයි
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dmනුහුරු හැඟුGmම් මා වටකර රඟන ලතාවDmයි
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 1
Dm
Dm
Dm F Dm
Dm Gm Dm
Dm F Dm
Verse - 1
Dmබින්දු බිBbන්දු පිනිමුDmතු වැල් මග Bbසරසනවා
Fමට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවාDmBb
Dmකුරුල්ලනේ Bbරෑන් රෑන්Dm කොහේ යන්නෙදෝBb
Fඅනේ මටත් ඉගිලෙන්න කිBbයාදෙන්නකෝDm
අනේ මටත් ඉGmගිලෙන්න කිEbයාදෙDන්නකෝDm
Chorus
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dmනුහුරු හැඟුGmම් මා වටකර රඟන ලතාවDmයි
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 2
Bb Dm
Bb F
Dm Bb
Verse - 2
Dmමට මතකයි මටGm මතකයි පුංDmචි කාලෙ මං
Gmරෑ හීනෙන් දේදුන්නෙන්Dm නැගී ගියා මං
Dmඒ පෙනිච්ච මිහිරි හීන දැන් සැබෑ වුණා
රිදී කාGmසි සැලෙන හඬින්Eb සිත සිDmනාසුනා
Chorus
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Dmනුහුරු හැඟුGmම් මා වටකර රඟන ලතාවDmයි
Dmපොකුරු පොකුරු මල් සැණෙකිලි ඔමරි ලතාවයි
Intrelude - 1
Dm
Dm F Dm
Dm Gm Dm
Dm F Dm
Verse - 3
Dmමිටියාවත Bbසුදු මිහිDmදුම් හිම සිBbහිල් සුවේ
Fපාවි පාවිGm මං යනවා Bbසිත සැහැල්DmලූවේBb
Dmකවුරුන් හෝ මBbට කියන්න කනDmට කොඳුරලාBb
Fආදරේ ද මේ දැනෙන්නෙ සුBbවඳ ගල ගලාDm
ආදරේ ද Gmමේ දැනෙන්නෙ සුEbවඳ ගල ගලාD