ප්‍රණීත මී පැණි
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- Ab
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Ab | - | - | - |
| Ab | - | - | - |
| Ab | - | - | - |
| Ab | Eb | Ab | Eb7 |
CHORUS
Abප්‍රEbණීත මී පැණි Abගෙන ආවත් Fmවිස ඇතAb බඹර තුඩේ
Ebඋදා එළිය පුබුදා සිය නෙත් Eb7පිබිAbදෙයි නෙළුම් මඩේ
Abපිපෙන Ebපිපෙන හැම මල්Ab නෙළුවත් ගFmස මලAb පුබුදනවා
Ebගලන සියලු රළ කරදියරේ ගඟ Eb7රැළි Abනංවනවා
INTER
| Ab | - | - | - |
| Ab | - | Cm | Ab |
| Eb/Bb | Eb/Ab | Eb | - |
VERSE 1
Abබිඳින බිඳින තරමට සුවඳයි EbසුධවලAb සඳුන් ගසේ
AbපිසිනDb පිසිEbන තරමට උපදයී කඳුළැAbලි බිඳුත් ඇසේ //
CHORUS 2
Abපිපෙන Ebපිපෙන හැම මල්Ab නෙළුවත් ගFmස මලAb පුබුදනවා
Ebගලන සියලු රළ කරදියරේ ගඟ Eb7රැළි Abනංවනවා
VERSE 2
Abමිනිසුන් පිය සටහන් තැබුවත් EbනොබිAbඳෙයි කිරණ සඳේ
Abමහද ආDbදරය තEbව උපදයි ඔබ රිදවුවAbත් ළඳේ//
Back To Chorus