ප්‍රේමේ දීපශිකා

Preme Deepashika Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Fm
Time
4/4
Key
INTRO
| Fm | - | Eb/Db | Fm |
| Bb | - | Bb/Ab | Eb |
| Fm | Bb | Fm | + |
CHORUS
Fmප්‍රේමේ දීපශිකා ඕ කාන්ති කාන්ති නගා
Ebදැල්වේවී රඟා Dbආලෝකේ Fmවිහිදා//
Fmප්‍රේමේ දීපශිකා
INTER
| Fm | - |
| Fm | Eb | Eb | - |
| Fm | - | Eb | Fm |
VERSE 1
Fmකුසුම් රොන් Bbඋරා බී Abබඹරා බඹාවී
Dbආනන්ද පෙම්වනේ Fmසුන්දර ජීවිතේ
Fmජීවන Ebඋයනේ පෙම් Dbමල මානේ
Dbබඹරා ඔCmබයි Dbප්‍රියේ Fmපියඹා එFmනු EbවහාFm රටා මවා
Back To Chorus
VERSE 2
Fmඅපේ පෙම් කතාවේ Bbකුමරා Abසුදා වේ
Dbකුමරිය මම වෙමි Fmරාජධානි ජීවිතේ
Fmඅමා ඕගෙ Ebගලනා ගිලී Dbනාමු පීනා
Dbරැළි එCmයි ඔබයි Dbසුදෝ ගලා Fmඑන්න හාFmදු Ebදී Fmහෝ ගා රැල් නගා
Back To Chorus