පුංචි දවස් වල

Punchi Dawaswala Chords by Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
4/4
Key
INTRO/INTER 1
| D | D G | G | D G |
| F#m | G | D | - |
CHORUS
DපුංDචි දවGස් වGල නින්දDට යද්දී
Aපීතු පාදන් A7නමාමහන් DකියD7ලා
Gවැන්ද දෙපා යDලි Eb+අදත්Em වදින්නම්
Aමංගල ගමනට යන්න Gඅවසරයි A7පියාDනෙනි
VERSE 1
Dමල් බෝනික්කF#mන් පූසිD පැටව් ටික
Gපාට ගවුම් පොCඩි අද GතනිDවෙනවා//
Dපියානෙනි ඔබෙG ආසිGරි Dවිද විද
Aඉරණම් ගමනක් යන්නට Dයනවා
Back To Chorus
INTER 2
| D | D G | G | D G |
| F#m | G | D | - |
| Dm | - | F | Dm |
VERSE 2
Dmපියානෙනි ඔAබෙ පුංචි කුමාරිය
AපුංචිG මනාලිFය වී Dmයන දවසේ
Dmඑපා අඬන්නට D7එපා අඬGන්නට
Gපුංචි GමුDණුබුරෙක්
Aකැන්දන් එන්නA7ම් මා හෙටD දවසේ
Back To Chorus