පුන් සඳ රන්තරු (මල් එතනෝ)

Punsanda Rantharu Mal Ethano Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
Em
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| | Em | - | - | B | B | - | B7 | Em | |
CHORUS
Emපුන් සඳ රන්තරු Bගිලිහෙද්දෙන්
Amසුන්දර Gළා Dහිරු Emනොනැගෙද්දෙන්
ඔබ Emමා ළඟ නිරතුරු Bපසුවෙද්දෙන්
Amනෙත් Gපහනින් Dපැල Emඑළිවෙද්දෙන්
Emමල් Bඑතනෝ - Amප්‍රිය Emමල් එතනෝ
Gමගෙ හද Dඔබ ළඟ B7මල් Emඑතනෝ
INTER 1
| | Em | - | E | B | B | - | - | Em | |
| | Em | - | - | B | B | - | - | Em | |
VERSE 1
Emගෙල වට කර හත් ඉරි Bවැටිලා
Amඅඩසඳ Gනළලෙහි Dඇත Emඔබලා
ඔබේ Emදෙතොළඟ නා දළු පැහැ Bගැහිලා
Amමුවතුල Gගජමුතු Dඇත Emපිරිලා
VERSE 2
Emඋකුළු මුකුළු දෙන කැකුළු Bසිනා
Amඑකලු Gවෙමින් Dමුව Emතුරුළු වුණා
Emනිල්මිණි කැල්මෙන් බැල්මෙන් Bහෙළනා
Amමා Gපිංකළ බව Dමට Emහැඟුණා