පුර පෝය හඳට
- Lyrics
- Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Fm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Fm | - | - | Ab |
| Eb | - | Fm | - |
CHORUS
පුර Fmපෝය හඳට Bbmපෙමින් බැඳුEbනු තාරFmකා ළඳුන්
ගී හFmඬින් කියBbmන පෙම් කතාEbව අසාගෙFmන වරෙන්
Bbmනීල වFmළාවේEb7Eb
ඇගෙ පෙEbම් කතාව අසාගෙන Fmවරෙන්
INTER
| Fm | Ab | - | Fm |
| Eb | Fm | Eb | Bbm |
| Fm | - | - |
VERSE 1
මුතුFm මාල පොටEbක් ගෙලේ බFmදින දා
සිත Fmකොල CmසිතුFmම් එබී බලන දා
රෑ Bbmනින්ද නැEbතිව හීන Abදුටුව Ebදා
හිත ආEbදරයක බැඳුනි ද Fmමන්දා
Back To Chorus
VERSE 2
රන් Fmතොරණ සැදීEb මඟ සරසණ Fmදා
හඳ රFmබන් Cmසුරල් Fmහඬින් වැයෙන දා
නෑ Bbmහිත මිතුරEbන් හිනා Abපුරන Ebදා
හිත ආEbදරයක බැඳුනි දFm මන්දා
Back To Chorus