පුර්තුගීසිකාරයා
- Lyrics
- Arisen Ahubudu (අරිසෙන් අහුබුදු)
- Music
- Sunil Santha (සුනිල් සාන්ත)
- Key
- B
- Time
- 6/8
INTRO
| B | - | - | - | B | - | - | - |
| B | - | A | - | B | - | B | - |
| A | - | B | - | E | - | - | - |
| E | - | - | - | B | - | + | + |
CHORUS
Bපුර්තුගීසිකාරයා රටවල් Eඅල්ලන්න සූරයා
C#mහතුරු රාජ F#මාරයා මුලු ලෝ F#7හොල්ලන්න Bවීරයා ..//
INTER 1
| E | - | - | - | E | - | - | - |
| B | - | Abm | - | B | - | Abm | - |
| B | F# | E | B | B | - | + | + |
VERSE 1
Bකොළඹට ආවේ ඉඳලයි C#mලිස්බන් නගරේ (ආ..)
F#අප ආ පාරේ Bපැතිරෙයි විනෝද මිහිරේ (ආ..) ..//
පැතිරෙයි Eවිනෝද මිහිරේ Bපැතිරෙයි විනෝද මිහිරේ
F#7විනෝද Bමිහිරේ
VERSE 2
Bඒක උගන්වන්න තමයි C#mයුද්ද කරන්නේ (ආ..)
F#කාලතුවක්කුයි Bබයිනෙත්තුයි හරවන්නේ (ආ..) ...//
බයිනෙත්තුයි Eහරවන්නේ Bබයිනෙත්තුයි හරවන්නේ
F#7විනෝද Bමිහිරේ
VERSE 3
Bඅපේ තුවක්කු ඉහළම C#mකාලතුවක්කු (ආ..)
F#ගහන්න වෙනවා Bවැදුනොත් ලෝකෙට මුක්කු (ආ..)...//
වැදුනොත් Eලෝකෙට මුක්කු Bවැදුනොත් ලෝකෙට මුක්කු
F#7විනෝද Bමිහිරේ
VERSE 4
Bකන්න හපන්නූ බොන්නත් C#mහරිම හපන්නූ (ආ..)
F#ඊටත් වැඩියෙන් Bයුද්දෙට හරිම හපන්නූ (ආ..) ...//
යුද්දෙට Eහරිම හපන්නූ Bයුද්දෙට හරිම හපන්නූ
F#7විනෝද Bමිහිරේ