රෑ දවල් මල් හැඟුම්
Ra Dawal Mal Hangum Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- Fm
- Time
- 2/4
INTRO
| Fm | - | Ab | - |
| C#/Ab | - | - | - |
| Fm/Ab | Ab | Fm | + |
CHORUS
රෑ Fmදවල් මල්C# හැඟුම් Bbmසිරි පානා
මනරAbම් සිC#හිනෙකි මටFm පේනා
Fmලල්ල ල ලල්ල ල ලාලාBbm ලල්ල ල ලල්ල ල ලා
C#ලල්ල ල ලල්ල ල ලාලාFm ලල්ල ල ලල්ල ල ලා
INTER
| Fm | - | - | - |
| Cm | - | - | - |
| Cm | - | Eb | - |
| C# | - | Fm | - |
VERSE 1
Fmහිනැහෙන Bbmවිට මුතු දිFmලිහෙනවා
Fmනළලෙහි අඞBbmසඳ බැබලෙFmනවා//
පැතුFmමට බැරි C#රෑ කාBbmටදෝ
සිතAbනා විලC#සට සිදුවේFmදෝ
VERSE 2
Fmගීතෙක රBbmස ඉතිරේ Fmමුවගින්
Fmනා දළු ලෙBbmල දෙනවා Fmතොලගින්//
අප Fmසිඹ සිඹ හC#මනා සුලBbmඟේ
යළි Abහමුවන්C#නේ කොතැනFmදෝ