රෑ සීත නලවල්

Ra Seetha Nalawal Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
3/4
Key
INTRO
| F | Eb | Bb | F |
| F | - | C | - |
| C | C7 | F | Fsus |
| F | Fsus |
CHORUS
රැ සීත නලවල් ඇදී
Fබෝමළුවේ ලාපFත් සැලීC
Gmසැනසේවි C7මා හද නිFවී//
INTER
| F | Eb | Bb | F |
| F | - | C | - |
| C | C7 | F | - |
VERSE 1
Fආශාවෙ රෑනෙන් මිදී
Bbසංසුන්ව Ebසිත සංසිFදී
Gසොඳුරී කැළුම් රන් සැBbලී
Cසෝ දුක් නොවේC7වා යළී
Back To Chorus
VERSE 2
Fමල් තෙල් පහන් දැල්වෙනා
Bbසිසිලෙන්Eb පැතූ කල්පFනා
Gපිබිදී නැගී වේBbදනා
Cසුසුමන් හC7දින් පාවුනා
Back To Chorus