රෑ වැඩ මුරය

Ra Weda Muraya Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
3/4
Key
INTRO/INTER
| Dm | - | - | - |
| Em | - | Dm | - |
| G | G7 | C | Dm |
CHORUS
Dmරෑ වැඩ මුරය අවසන් වGන කණිසමG7ට
Gනුඹෙ මුව පෙනෙGයි පCරවුණු Dmකුසුමක් ලෙසට
Dmඅරුණළු කැරලි වැටෙGනා සඳG7 අDmළුයමට
Gනුඹේ ලොවට Emරෑ වෙයි පෙDmර කල පවට
VERSE 1
Dmතුන් තිස් පැයේ දෑඟිලිG නිදි වරන්නේ
Cනිල් එළියටයි පෙති ගෝDmමර දැවෙන්නේ
Dmමල් විය නොවෙද මේ දියකරG හරින්නේ
Dmමැසිමද හිතEmද මහ හයියෙන්Dm හඬන්නේ
Back To Chorus
VERSE 2
Dmනුඹෙ කඳුලැලිද සයුරේ රGළ නඟන්නේ
Cහද සුසුමන්ද පවනක් Dmවී හමන්නේ
Dmතනි නොතනියට හෙවනැල්ලද Gසිටින්නේ
Dmඇඳුමද නුඹේEm ජීවිතයද මහDmන්නේ
Back To Chorus