රෑ වීලා ඇයි මේ උදේ

Rae Weela Ai Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
C
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| C ------ Bb ----- C ----- |
| C Bb C Bb F G F |
| C | - | - | - |
CHORUS
CරෑBb වී.F.G7ලා ඇයි මේ Cඋදේ //
අද අරුBbණෝදේ ඔබ ගිය Cමොහොතේ
CරෑBb වාFගෙG7යි පාළුCයි ප්‍රියේ
INTER
| Bb | - | - | - | C | - | - | - |
| C | C Bb | C F | C G | C | - | Bb | - |
| C | - |
VERSE 1
Cඋණ පදුරැ හෙවනේC7 ඔබ නෑ උදේF
Fරතු පාට සේලයෙBbන් හැඬවූC ලඳේ
Cවැහි බරBb වීලා - මගෙ හිCත පාළුයි
VERSE 2
Cඔබ නේන මිදුලේC7 මල් වැට Fදිගේ
Fසිරියාව නෑ Bbප්‍රියේ Cවෙනදා වගේ
Cහෙට උදයේBb හෝ - ඔබ එනවාCදෝ