රාජ කිරුළු පලාන්දාපු
- Lyrics
- Prabhath Manawasingha (ප්‍රභාත් මානවසිංහ)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Ab
- Time
- 6/8
INTRO
| Ab | - | - | - | Ab | - | - | + |
CHORUS
Abරාජ කිරුBbmළු පලාන්Abදාපු රජ්ජුරුවෝ
C#රටේ සෑමට Ebඉරේ සදේ Eb7එලිය ගෙනෙන Abරජ්ජුරුවෝ
සිරසට Abඔටුනු පලන් Bbmමංගල්ලේ
Ebජය පානෙන්Ab මත් වන්නේ
INTER
| Eb7 | Ab | Eb | Eb/Ab | + |
| Ab | - | - | - |
| Ab | - | - | - |
| Ab | Bbm | - | Ab |
| Ab | - | - | - |
| Ab | - | + | + |
VERSE 1
Abඅපිට රෑ දහාවල් වෙනසක් නැEb ගෙයක් දොරක් නැ
Ebඅපිට අපේ කියා රෑක ගන්Eb7නට කිසිමAb දෙයක් නැ
Abඑක බැම්මේන් එකට Bbmබැදෙනවා
Ebඑක පොකුරට එකට සිAbටිනවා
VERSE 2
Abපයට පාවඩ නැ උඩුවියනක් Ebඉහ මදුනට නැ
Ebඅපට මිතුරන් මිස ඉච්Eb7චාවට නැAbදැයින් නැ
Abඅපි විතරයි අපටBbm සිටින්නේ
Ebමිය යන දා එකට මිAbයෙන්නේ