රන් මලක් ලෙස
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Ab
- Time
- 7/8
INTRO/INTER
| Ab | Fm | Ab | Bbm |
| Ab | - | Fm | Ab |
CHORUS
Abරන් මලක් ලෙස දෙව් බබුන්
දෝFmතින් පිදූ Bbmමේ පින් බිමේ
Abපස් පිඩක් Bbmගිලිහී නොයන්නට
Abරන් වැටක් ඇත සිව් කොනේ
Abනෙත් පුරා එක හීනයෙ මුළු
Fmලෝකයා නිදBbmනා රෑයේ
Abදේශයේ මුර Bbmදේවතා එළි
Abරෑ පුරා දැල් වී තියේ
VERSE 1
Abලෙහි හොවා වැඩු සිය පුතුන් අත
Fmඅවි දාර වැFmද රණ මAbතින්
Ebපෑ විකුම් Ebදැක දෑBbm බැතින් මිස
Eb7අත් මුදුන් Abදෙති පිය වරුන්
Abමව් බිමේ හිමිකම් පතා තම
Fmදිවි පිදූFm කල ඒAb පුතුන්
Ebතුන් හෙළෙ හැමEb මව්වBbmරුන් ලය
Eb7කිරි එරී ඇතAb උන් නමින්
VERSE 2
Abමව් කුසින් නොව මිහි කුසින් සිරි
Fmලක උපන් විFmරු දරුවAbනේ
Ebඅපි ඔබෙන් නවEb පන ලBbmබා මෙහි
Eb7යලි උපන්නෙAbමු අද දිනේ
Abනෑසියන් සොයුරන් ඔබෙ අද
Fmදූ පුතුන් Fmහැම මේAb බිමේ
Ebහදවතින් අEbපි යුධBbm බිමෙහි ඔබ
Eb7තනි කලේ නැත Abකිසි දිනේ
Back To Chorus