රන් සමනළයින්

Ran Samanalayin Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| E | Esus4 | E | Esus4 |
CHORUS
Eරන් සමනළAයින් ඉගිළෙනු දැක මට
Eඇගෙ නෙතු පියළිය සිහිBවෙනවා
Eරන් E7සුරපුරකAට මා කැඳවන්නට
Bරම්‍යා Aගැන සිEතුවිලි එනවා
INTER 1
| D/A | D/A | E | - |
| E | A | A | D | B | A |
| E A E A | E | - |
VERSE 1
Bපොත් මිටියක්A ගෙන Eළමැද තබා
Bකෙටි පියවර Aමැන තEනිව මගේ
Aපාසල වෙත යන ගමන ඇEගේ
Bමතකින් නොAමැකී තවEම තිබේ
INTER 1
| E | A | A | D | B | A |
| E A E A | E | - |
VERSE 2
Bසිතුවිලි Aපොදි Eබැඳ මහද රැඳී
Bසෙනෙහස් ගAඟුළේ Eසිටිය රැඳී
Aකවදද මගෙ සෙවණට එන්Eනේ
Bරම්‍යා මටA ඔබ සිEහි වෙන්නේ