රන් සමනලයෝ

Ran Samanalayo Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
A
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| A | - | - | - |
| A | - | D | Bm |
| E | D | F#m | A |
| Bm | - | E | A |
CHORUS
Aරන් සF#mමනලයෝ Aපුංචි F#mකැකුලියෝ
BmදේදුEන්නේ Aනැඟිලා //
AමීදුC#mම් සළුBmවේ, තුරුD මල් උයනේ
F#mකොයි යන්නේ Bmපියඹා
Aරන් සF#mමනලයෝ Aපුංචි F#mකැකුලියෝ
BmදේදුEන්නේ Aනැඟිලා
VERSE 1
Aපෙම්බර ආල හිතේE ගී නොවෙE7දෝ ගැAයුවේ
AමොළකැටිC#m බාලEවියේE7 ඒ Bm ඒ හුDරතල් කොAතැනේ
මව් Bmදෑතින් Aමිදුණාදෝ
යෞවනBmයේ මත් වීAදෝ
Back To Chorus
VERSE 2
Aලද මනමාල හිEතේ ආE7දරයේ සුවAඳේ
Aතව නොC#mදිටීද ලොEවේE7 ඒ BmජීවිDතයේ අAරුමේ
මල් යහBmනා පැAතුවාදෝ
ඒ යහBmනා හමුAවේදෝ
Back To Chorus