රාණි එන්කෝ නැගී

Rani Enko Nagee Chords by Mohideen Baig (මොහිදීන් බෙග්), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
A. J. De Zoysa (ඒ. ජේ. ද සොයිසා)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
D
Time
4/4
Rhythm
old pop
Key
CHORUS
Dරාණි එන්කෝ නැගීG ම පෙම්
Dරාජයා වුD/Gණීය මා ලෝවේD උතුම්
D7*ප්‍රේමයේ Gනුරා රසේ Aබිබී A7තුඩින්
D රාණි හා විඳින්නදෝ සැපේ උතුම්*
INTER 1
| D | A | D | A |
| D | A |
VERSE 1
Dහෝ……… සීDතා වේ ඔයා Aඋතුම් වු Dප්‍රේමයේ
Dහෝ……… රාDම රාජයා Aඔබයි මගේ Dප්‍රියේ
CHORUS 2
Dරාවණා පරාද වී ගිGයා ඔබෙන්
Dරාණි එD/Gන්කෝ නැගීD ම පෙම්
Repeat *
INTER 2
| G | - | D | - |
| A | A7 | D | - |
| A | - | D | - |
| D | - | D | - |
VERSE 2
Dහෝ……… Dප්‍රේමයේ සුAළං වැදීල Dමාලතී
Dහෝ……… පුDෂ්පයන් වැAටී ශ්‍රියාDව හා වුනී
CHORUS 2
Dප්‍රීති ගී ගයාවි Gසැම පක්ෂියා
Dරාණි එD/Gන්කෝ නැගීD ම පෙම්
Repeat *
END
A7හ්ම්………හ්ම්……….D.ම්……..//
Back To Chorus