රටකින් එහා

Ratakin Eha Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| A | F#m | D | Bm |
| D | G | E | A |
CHORUS
Aරටකින් එහා ඉගිලී තනිEවෙන්න බෑ
Eසිතකින් නොවේ කිE7සිදා හැරAයන්නේ මා
Aඅද මෙන් ළ‍ඳේ හෙටA7 නෑ හමුවDන්නේ මා
Bmගෙන යමි ඔAබේ ආදE7රේ ආදAරේ
VERSE 1
Aනා දළු C#mදෙතොල් Bmහසරැලි මAත වෙලී
Aආගිය C#mගමන් සිBmහිව එයි යAළි යළී
අසමාන Dවූ ඒ අප ආAදරේ
කිසිදාD බිඳෙන් නෑ සැකයEක් නැතේ
| D | A
Back To Chorus
VERSE 2
Aඅතිනත C#mවෙලා පBmටලලා රන්A හුයෙන්
Aඔබ ගෙන C#mයමි සBmපුරලා සිAතු පැතුම්
හෙට ඒ දිDනේදී සයුරෙAන් එහා
පිළිගDන්නවාදෝ පැEමිණී වහා
| D | A
Back To Chorus