රත්තරන් පෙම් පුරාණේ

Raththaran Pem Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Fm
Time
4/4
Key
INTRO
| | Eb | - | Fm | - | |
| Bb | - | Fm | - |
| Bb | Eb | Fm | - |
CHORUS
රත්තEbරන් පෙම් Fmපුරාණේහී සිEbතුවම් මකා
යන්න මEbගේ අන්ධ නෙත් තාම Fmනොපෙනේ ළඳේ
මට ඔEbබේ කුරිරුFm පිටුපෑමEb නොපෙනෙන්න නම්
දිළිEbඳු මේ අන්ධ නෙත් Fmවාසනාවන් ළඳේ
INTER
| | Bb | - | Fm | - |
| Bb | Eb | Fm | - | |
VERSE 1
ලොවක Bbහිරු එළිය සඳ පහන දැක ගන්නFm හෝ
උරුම Bbපින් මහිමEb නැති මා වාගේ Fmඅන්ධයෝ
| Eb | - | Fm | - |
කිමද Bbනෙතු දිලෙන අඟනුන්ට බැන්Fmදේ සෙනේ
ඔබ නොBbවේ ළඳුනි Ebමා අතිනි වරදFmක් උනේ
CHORUS
ලොව පෙEbනී ඔබ ද ලොFmව අඳුරු මට Ebපෙම් බැඳී
උන්නුEb ඒ යුගය අවසන් ද මFmගේ ලොව බිඳී
රත්තරEbන් පෙම් FmපුරාණේහීEb සිතුවම් මකා
යන්න මEbගේ අන්ධ නෙත් තාම Fmනොපෙනේ ළඳේ
Back To Chorus
VERSE 2
තේජ අBbසමාන බලධාරි දෙවියFmන් පවා
දෑස Bbනැති උන්Eb රකින්නේ ද සැනFmසුම් දෙවා
| Eb | - | Fm | - |
දෑස Bbඇති අයට පමණක් ද උරුමේ Fmසෙනේ
ළඳුනි Bbආදරය අඳEb අපට නැතිFmදෝ අනේ
Back To Chorus