රාවණා රජු
- Key
- Abm
- Time
- 6/8
CHORUS
AbmරාවණාF# රජු Abmමා රුව F#දැකලා
F#ආවට නැE සිත ආලE/F#ය බැඳිAbmලා
AbmජීවිF#තේ හැම Abmදාකම එනF#වා
F#රාම කුEමරුනේ මේE/F# ඔබෙ සීAbmතා
INTER 1
| Abm | - | B | E |
| C#m | B | F#7 | Abm |
| Abm | Ebm | B | F# |
| C#m | - | F# | Abm |
VERSE 1
Abmරාවණ පුරයේ සිවුරඟ සේනා
Eයුධ ගිනි අF#වුලන්නයි කඳවුරැ Abmබැඳලා//
C#mමිය යන තුරු මා ඔBබ පා සෙවනේ
Eඔබගෙන් මිදිලා නෑ F#වෙනතක යන්Abmනේ
Back To Chorus
INTER 2
| Abm | - | - | C#m |
| C#m | F# | F# | Abm |
| Abm | + | + | + |
VERSE 2
Abmඅබරණ පළඳා රජ සැප පල නෑ
Eමේ වන අරණේ F#හෝ ඔබ ලඟ සැමදාAbm
C#mපතිකුල කුමරී Bඅතහැර නොයමී
Eඔබගේ නාමෙන් මා පතිF#දම් රකිAbmමී
Back To Chorus