රෝස කුසුමක් පිපී
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Dm
- Time
- 2/4
- Rhythm
- pop
INTRO
| Dm | Bb | Am | Dm |
| F | - | A | - |
| C7 | C | Dm | - |
| Dm | - | Gm | - |
CHORUS
Dmරෝස කුසුමGm6ක් පිපීF…………නොවිඳි සුවDmඳක් දැනේ
Dmනොලද සුවයක් සAmදා පුබුදුවා
DmසුවAmහසක් පැDmතුමන්
Dmරෝස Cකුසුමක්Dm පිපී
INTER
| F | - | A | - |
| C7 | C | Dm | - |
| Dm | - | Gm | - |
VERSE 1
Fමා අCවදිකර Dmයහනින්
Bbඔබ එCබී හිGනැහේ කවුDmළුවෙන්//
Dmකියා රහසක් සැළෙන Cදෙතොලින්
GනොනැFඟෙනා වදDmනින්
AmනොහැඟෙCනා අරුDmතින්
Back To Chorus
VERSE 2
Fඔබේ Cසුවඳ ලද Dmමොහොතින්
Bbමා Cවෙලා සිGටි ඒ ආදDmරෙන් ...//
Dmමගේ තනිකම හඬයි ඉCකිබිඳ
GදෙපාFමුල හැDmපෙමින්
Amවසා Cමුව දෝDmතින්
Back To Chorus