රුවල් නැවෙන්

Ruwal Nawen Chords by Saman De Silva (සමන් ද සිල්වා)
Lyrics
Esiri De Silva (එසිරි ද සිල්වා)
Music
Saman De Silva (සමන් ද සිල්වා)
Key
D
Time
6/8
Rhythm
old pop
Key
| D/G | D/A | D |
INTRO/INTER
| D | - | - | D/Eb |
| E | - | - | - |
| A | - | G | - |
| F#m | A7 | D | - |
CHORUS
Dරුවල් නැවෙන් ගොඩ බැහැලා
Dගාලු කොටුව මැද ඉඳගෙන හඳපානෙ ගැයුවEmත් බයිලා
Gඅර ලිස්බන් වල මෝය නගරෙD පෘතුගීසි පොලිය අරන්
Aඅහන්නෙ මේ A7අපෙ කපිරිඤDඤා
Dවයලින් මැන්ඩලින් රැංගො බැන්ජොරබන් අතට අරන්
Dවේදිකාව උඩට ඇවිEmල්ලා
Gඑළිසම අක්ෂර යොදාලාD රහට තාලෙට බෙදාලා
Aකියල බලමු A7තරඟෙට බයිDලා
Back To Chorus
VERSE 1
Dසෙනසුරාගෙ කරට නැගල සිBmකුරු තරුව තරණ කරල
Dබ්‍රහස්පතිය දෙවෙනි Aකෙරුව මං
Aරාවණාව මෙල්ල කරපු හනුමන්තගෙ බණ අසාල
Aමූදු හතෙA7න් එතෙර වුDණා මං
Dසක්වල ගල මුදුනෙ ඉඳBmල පිදුරුතලාගලට නැගල
Dසීගිරි ගල අතට ගAත්තනං
Aගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල
Aබයිල කියලA7 පරදිනවද Dමං
Back To Chorus
VERSE 2
Dපොළව යටින් උමං කපල Bmනාග දරණ හඳට විදල
Dඉරයි දෙකයි දෙක හැංගුAව නං
Aසක්‍රභවන තුලට නැගල තරු ඔක්කොම බිමට දාල
Aඅහස පුA7රා කුරුටු ගෑවD මං
Dකැපිලි කෙටිලි අහක දාBmල දිණුං කණුව මත ඉඳගෙන
Dතනි කකුලෙන් පිණුං Aගැහුවනං
Aගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල
Aබයිල කියA7ල පරදිනවද Dමං
Back To Chorus