රුවන් වලා විමානේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Gm
- Time
- 3/4
INTRO
| Gm | - | Eb | - |
| Gm | - | Gm | - |
| F | - | Eb | - |
| D | Gm |
CHORUS
Gmරුවන්Bb වලාCm විමාFනේ සිEbරි යහනාවෝ Dදුටුවාදෝ..//
Gmදෝතින් ඔබේ අCmරගන්න Fමා සතපන්න ඒ යහD7නාවේ..//
Gmරුවන්Bb වලාCm විමාFනේ සිEbරි යහනාවෝ Dදුටුවාදෝ
INTER
| Gm | - | - | - | F | - | Gm | - |
| Ab | - | G | - | Ab | - | Gm | - |
| Cm | F | D | Gm |
VERSE 1
Gmමේ දෑත සීතල Cඇයිදෝ මට පFවසන්න F7කොඳුරා Gmලඳේ
Gmනෑ තාම උණුසුමC කුමරූ යFමු තනිF7වෙන්න මිGmටියාවතේ
Gmළංවෙන්න Ebලඟ ඉන්න Fකුමරී විලGmවුන් විජිතේ D7මගේ වාසනා
VERSE 2
Gmකඳුයාය අතරේ Cසුහදේ පෙFම් විF7හඟුන් පGmරාදීසයේ
Gmමධු චන්ද්‍ර ඇCරයුම් ගයFනා අර ඇF7සුනාද මGmනමාලියේ
Gmපවසන්න මEbට ලංව මුFමුණා මා Gmපෙර නෑසූ පෙම්D7 ගායනා