සබඳ අපි කඳු

Sabanda Api Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Dharshana Mendis (දර්ශන මෙන්ඩිස්)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Ebm
Time
5/8
Key
INTRO / INTER
| Ebm | Ab | Ebm/B | F# Ebm |
| Ebm/F# | C# | F# | Ebm |
CHORUS
Ebm/C#සබඳ අපි Ebmකඳු නොවෙමු
Ebm/F#උනුන් පරAbයා Ebmනැගෙන
AbසුBbmනිල දිය C# දහර වෙමු
Bbmඑකම ගඟකC#ට Ebmවැටෙන
| F#/C# | C# Ebm |
VERSE 1
EbmවියEbdimරු ගිනි F#දැල් නොවෙමු
F#වනය අAbවුEbmලා තබන
AbසිBbmහිල දෙනC# වැස්ස වෙමු
Bbmදැවෙන කැලC#යට Ebmවසින
| F#/C# | C# Ebm |
VERSE 2
EbmනපුEbdimරු හී……නF#ය නොවෙමු
F#ළමුන් නිAbදි Ebmසුව බිඳින
AbසොBbmඳුරු අඬC#හැරය වෙමු
Bbmදනන් නිC#න්Ebmදෙන් මුදන
| F#/C# | C# Ebm |