සදාකාලික නොවූ
- Lyrics
- Ananda Amarasiri (ආනන්ද අමරසිරි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Cm
- Time
- 7/8
| Cm | Bb | Gm | Cm |
INTRO/INTER
| Cm | Fm | Eb | Cm |
| Cm | - | Gm | Gm Cm - |
| Cm Fm | Eb Bb Cm |
CHORUS
CmසදාකාලිකFm නොවූ Cmලෝකේ
Cmසදාකාලික ප්‍රේමයක්
Cmසොයා නෙක ගGmම් දBbනව් Fmපීරා
Abගෙවූ EbකාලයBb සිCmහිනයක්
VERSE 1
Cmමගේ දුක දැක Ebඔබේ දෙනයන
Bbඋපන් කඳුළිCmන් සේදිලා..//
Gmඔබේ වත නොව ඔEbබේ හදවත
Bbපුරා සඳ සේCm පෑදිලා
Back To Chorus
VERSE 2
Cmඑදා ළඟ සිට Ebදුටුව ඔබ නොව
Bbමෙදා දුර සිCmට මා දකින්නේ..//
Gmසදාකාලික Ebනොවූ ලෝකේ
Bbසදා කෙලෙස ද Cmපෙම් බඳින්නේ
Back To Chorus