සල් සපු නා

Sal Sapu Na Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Gm
Time
3/4
Key
INTRO
| | Gm | - | F | - |
| Eb | - | D | - | |
| D | + | + | + |
| Gm | - | - | - |
CHORUS
Gmසල් සපු නා නිල් මහනෙල්
Fකුමුදු සමGmන් මල් අතරේ
Fකිඩාරම්Gm මලේCm.. පFවා සුවDඳ දිGmග හැරේ
INTER
| Gm | - |
| Gm | F | Cm | - | Bb | Eb | Gm | - |
| Gm | D | Gm | Gm | Gm | D | Gm | - |
VERSE 1
Gmපළිඟු රුවන් මිණිමුතුBb මෙන්F පහGmන් දිලෙනවා
Gm | F | Eb | D
Gmඑබඳු පහන්F+ අඳුරු විBbමන් Fපහන් Gmකරනවා
CmවැලිතලේBb සැඟවිFලා යD7ටින් ඇGmදෙනවා
Cmඑය හැඟී Bbනෙත මගේ කFඳුළුD7 සලනGmවා
VERSE 2
Gmවීණාවෙන් දිළිඳු Bbඅතින් FමිහිGmරි ස්වර වැයේ
Gm | F | Eb | D
Gmසුපෙම් හැF+ඟුම් උපද්Bbදවයි Fදුගී Gmවුව ළයේ
Cmකලු වBbළාවල පවාF රිD7දී ඉරිGm තියේ
Cmකිමද මේBb නියදහFම් අමD7තක ව Gmගියේ