සමන් මල් පියල්ලේ
- Lyrics
- Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| G | Em | - | G | G | Em | G Em | D G |
| G | Am | G | Em | G | + |
CHORUS
Gසමන් මල් Amපියල්D7ලේ සඳේ රැGස් කැරැල්ලේ
Gප්Bmරීති වCලාවන් එක්Gවී..සංගීත රාවෙන් මත්වී
Amමගේ රංගනීD7යේ..
Gසමන් මල් Amපියල්D7ලේ සඳේ රැGස් කැරැල්ලේ
INTER 1
| G | Em | D | G | G/D | G | C/G | F/C |
VERSE 1
Gවනේ මල් ගෙEmනල්ලා Cඔබේ ගෙල බදිGන්නම්
Gරිදී පිBmණි දියෙGන් මාC ඔබේ නෙGත් තෙමන්නම්
Gඅ ආ ආ අ ආ අ අ ආ ආ
Gසාගරෙන් සොCයාGලා Gනිල් මැණික් Emගෙන්ල්ලා
B+ඔබගේ වරBmලේ ගසG7ලා ලAmස්සන බලන්D7නම්
INTER 2
| G | Bm | G | G | D | G | G | G |
VERSE 2
Gසුදෝ සුදුEm වළාCවෝ සිහින් ඉඟ Gඔතන්නම්
Gගංඟාවෙ ඉBmවුරේG ලං Cවී ඉGදින්නම්
Gඅ ආ ආ අ ආ අ අ ආ ආ
Gඅමරණීය Cප්GරේමේG සිහEmසුන් දරලා
B+ඔබගේ කවBmදා හෝG7 මා Amදෑතම ලබන්D7නම්