සඳ ගිලුනත්
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| C | Bb | F | - |
| G | F | C | C7 |
| F | - | C | - |
| G | F | C | - |
CHORUS
Cසඳ ගිලුනත් හිC7රු ගිලුනත් මට කමක් නෑ
Fතරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
Gඔබ මා ලඟ සිටිනවනම්
Fකමක් නෑG... කමක් නෑC... කමක් නෑ... //
VERSE 1
C7දවස ගෙවා Fසිහින්C රැයේ
C7ඔබව සොයාF බලන පැCයේ
Cමට සිGතුනා ඔබට ප්‍රියේ
කියFන්නෙමී G7රහස ලයේ
VERSE 2
C7මගතොට Fදී හමුවෙCනවා
C7දෑස පුFරා සිනැCහෙනවා
Cකථා කGලා සිනාසුනා
සිහිFනෙන් G7මා අද දකිමී