සඳ හිරු තාරකා
- Lyrics
- Sydney Chandrasekara (සිඩ්නි චන්ද්‍රසේකර)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- A
- Time
- 2/4
- Rhythm
- pop
INTRO / INTER
| A | - | - | - |
| + | + | G | - |
| G | D | A | - |
| A | D | A | - |
| D | - | A | - |
| A | - |
CHORUS
සAසලව ඇත ඔබෙ සිතG බියවී
Dමගෙ සිත වෙනතක Aදෝ සිතා
Aසිතන්න සැකG බිය හැරදා ලදේ
සඳ හිරුA තාරකා පාGයනා ලෙසින්//
Dඔබේ හද තුල Gපායයි මගෙ ආAදරේ
VERSE 1
එAපා සිතන්නD සිත හඬනා සිGතුවම්
Aඑපා පතGන්න අප Emවෙන්වන පැAතුමන්
එපා Dකියන්න සිත රිදෙAනා දේවල්
Gඑපා බලන්න Emදුක හිතෙනා Aබැල්මන්
VERSE 2
Aසිතා සිතුවDත් හිත රිGදෙනා දේවල්
Aපතා Gපැතුවත් අප Emවෙන්වන Aපැතුමන්
හඬා Dකීවත් සිත රිදෙAනා දේවල්
Gඑපා බලන්නEm දුක හිතෙනා Aබැල්මන්