සඳ කොමලී තරු පිරිවරලා
- Lyrics
- W. Benedict Fernando (ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- Eb
- Time
- 2/4
INTRO
| | Eb | Bb | Ab | Eb | |
| Eb | Eb/Ab | Eb | - |
| Eb | Bb | Ab | Eb |
CHORUS
සඳ කොEbමලී තරු පිරිවරලා
නිල් Bbඅඹරේ නැඟ එEbන්නා
Ebඅති ශෝභමාන රාත්‍රී//
INTER
| Eb/Ab | Bb/Eb |
| | Eb | - | Bb | Ab/Eb | |
| Eb | Bb | Eb/Ab | Eb |
VERSE 1
Ebසුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි Bbකාන්ති රශ්මී Ebවැදීලා//
සිත Ebපිරියා කරAbවන්නේ මේ සිBbරියා හඳපාEbනේ//
ලොව සැEbම තැන කිරි ඉතිරෙන්නේ
අති Bb7ශෝභමාන රාEbත්‍රී
Back To Chorus
VERSE 2
Ebගුම් ගුම් නද දී වී රාශී රොBbනටා එතී සුEbමිහීරී//
බඹරුEbන්ගේ ගී Abනාදේ දෙසවන් Bbමා පිනවEbන්නේ//
මේ Ebසුන්දර වූ හඳපානේ
අති Bb7ශෝභමාන රාEbත්‍රී
Back To Chorus