සඳ පානේ ගමන්
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| E | - | A | - |
| E | - | B | - |
| E | - | A | F#m |
| E | B | E | - |
CHORUS
Eසඳ පානේ ගමAන් යන්න සවනට කොඳුරා කියන්න
Eඔබ එනකන් බBලන් ඉන්නදෝ...
Eසඳ නැතිදා කAතා වෙන්න F#mමගෙ පාළුව මකාගන්න
EමිතුරෙBක් මා Eසොයාගන්න දෝ...//
VERSE 1
Eසවන පුරා... මිහිර උරා...
Eඔබගේ ගි හඬින්ද Bමත් උනේ මෙමා
Bමවන සිනා... දෙනත පුරා...
B7ඔබගේ ඒ රුවින් ද Eමත් උනේ මෙමා
VERSE 2
Eඑරබඳු මල් ... කැකුලු පිපී...
Eරතු පාටින් වැBසී ගියා මට මතකයි
Bකොවුල් හඬයි... අවුරුද්දයි...
B7ඔබේ සිනා හඬින් වැEසී ගියා වගෙයි