සැඳෑ සමයයි
- Lyrics
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Music
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- old pop
AD LIB
Dmසැදෑ සමයයිA7 ජීවීGmතේ ගෙවCන්නේ මාDm අද දිනේ
CHORUS
Dmසැදෑ සමයGmයි FජීDmවීතේ Cගෙවන්නේ Dmමා අද දිනේ
Dmදෙපා වාරුGmව පFමණකී මDmට මCගේ තනියට ලගDm සිටින්නේ
Dmසැදෑ සමයGmයි FජීDmවීතේ Cගෙවන්නේ Dmමා අද දිනේ
INTER
| Dm | - | F | - |
| Dm | C | Dm | F |
| Dm | F | G | C |
| C | Dm | C | Dm |
VERSE 1
Dmකවට වCදන් හොද නෑ ලDmමුන්නේ
AmනැතිබැරිකමDm හින්දා//
Dmමා මියෙFනාතුරා සැනසීCමක් වෙDmන්න හොදා//
Back To Chorus
VERSE 2
Dmකාටත්C එලෙසයි බාල Dmළමුන්නේ
Amලොව දම් කැරDmකෙනවා//
Dmහොද පමණි Fරැකගත්තෝ මතු නිවCනට ඉන්Dm යනවා//.
Back To Chorus