සඳ සිසිලේ

Sanda Sisile Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Bb
Time
2/4
Key
INTRO
|Cm D[Dmm] Eb |F -Gm | FC[Bbm] F7 | - |
| Gm | - | F7 | - |
CHORUS
සඳ සිසිBbලේ මේ රෑ තGmරු කැCmල්මේ නෑවී
F උණුBbසුම ඔබෙEb ආදFරේ BbසොයාCm එමීBb ප්‍රියේ
Bbයමු අපි මCmල් මාවතේ ඔබටයි Bbමගෙ ජීවිතේ
Bbඔබ දන්නේ Cmනෑ මBbගේ ළFයේ EbපිරීF ඇF7තී Bbආදරේ
INTER
|Bb Gm F#+| - | Cm | - |
| F | - | Bb | - |
| F | - | Cm | F |
| Bb | - | Bb | Gm |
| Cm | Gm | F | Eb |
| F | Eb | Bb/Eb | Bb |
VERSE 1
BbපාGmළුවේ AරැඳීBb මගේCm අතීF7තේ Bdim මා එCmදා BbමුලාCm වුBbණා ලසෝගේ
BbආදGmරේ කිAයා Bbහදේ CmදයාF7වේ Bdimවේදනා Cm ඔබBbයි CmනිවාBb දැමූවේ
BbසංසාරG7යේ ඒ D7යුගේ ළං F7වී සදා ආBb ලෙසේ
හැCmමදාමGm මේ FවගේමEb වේDවී D7මේ ආGmදරේ
Back To Chorus
VERSE 2
BbපාටGm පාටA හීBbනයCmක් විF7ලාසේBdim ආදරේCm BbරැCmඳී හBbදේ විමානේ
BbගීතGmයක් AවගේBb අපේCm කතාF7වේ Bdimවාසනා Cm පැBbතුම්Cm ඔබBbයි ගෙනාවේ
Bbළං වීG7 ප්‍රියේ මාD7 හදේ වෙන් F7වී නොBbයා ආදරේ
BbහැමCmදාම Gmමේ වFගේම EbවේවීD D7මේ ආදGmරේ
Back To Chorus