සඳ තනිවෙලා

Sanda Thaniwela Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
A
Time
4/4
Key
INTRO
| A | - | G | - |
| Bm | - | G | - |
| Em | - | G | - |
| A | - |
CHORUS
Aසඳ තනිවෙලා අහසේ Gහිරු තනිවෙලා
Aඋතුරා ගැලූ ගඟුලGක් අද Aවියළිලා
INTER
| A | - |
| A | - | G | - |
| G | - | G | - |
| A | - |
VERSE 1
පියමන් Aකළා දෙදෙනෙGක් සෙවනDක් බලා
Gපැතුමන්A බිඳී නිGවසක් ඇත සුAන් වෙලා
පියමC#mන් කළා දෙදෙනෙBmක් සෙවනක්D බලා
Gපැතුමන්A බිඳී නිවGසක් ඇත සුAන් වෙලා
Back To Chorus
VERSE 2
උයනක් Aපිරී පිපිG මල් අදD පරවෙලා
Gවිහඟුන්A ගැයූ ගී Gවැල් අද Aනැති වෙලා
උයනක් C#mපිරී පිපිBm මල් අද Dපරවෙලා
Gවිහඟුන්A ගැයූ ගී Gවැල් අද Aනැති වෙලා
Back To Chorus