සඳ තනියම
- Lyrics
- Bandara Eheliyagoda (බණ්ඩාර ඇහැලියගොඩ)
- Music
- Dilup Gabadamudalige (දිලුප් ගබඩාමුදලිගේ)
- Key
- D
- Time
- 2/4
INTRO
| DD | - |G/D| + |
CHORUS
Dසඳ තනියම රෑA තුන්යම
Bmඔබ හා මම හැම භවDයෙම //
VERSE 1
Gගිම්හානFය මා මඟD හැර
යළි නො එCනා…G ආ ලෙස Dගියේද
Bb∆වසන්තයේ මA7ල් පියවිලි
යන එFන මඟ Bb∆තොට තියේ A7ද
INTER
| G | - | - | - |
| A | - | - | - |
| Bm | - | Em | A7 |
| D | - | - | - |
VERSE 2
GමිහිදFන්වූ Dප්‍රාර්ථනා
යළි අCවදිGව හිනැDහුනේ ද
Bb∆ඒ පැතුමට නව A7අරුතක්
ළං Fකෙරුවේ Bb∆ ඔබ නොවේA7 ද
Back To Chorus