සැන්දෑ යාමේ

Sanda Yame Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Am | - | - | - |
| Am | - | G | - |
| G | - | F | - |
| F | - | Am | + |
CHORUS
සැන්දෑAm යාමේ - එක් Fවූ යාමේ
මන්දාකිGණියේ - පෙම් රAmන් තරුවේ
| G | Am
සන්සුන් Amවෙරළේ - දෙන්Fනා රහසේ
ලංවී Gහිදිමූ - මේAm සීමාවේ
| G | Am
INTER
| Am | - | - | - |
| F | - | - | - |
| F | - | - | - |
| Am | + |
VERSE 1
Amමා එදා කියූ සේAm7 - ජීDවිතේ පුරා
ආදරේ එGසේමයිAm නෑF බිAmදී ගියේ
Back To Chorus
VERSE 2
Amවේදනා වියෝ -Am7රෑ දිDවා පුරා
සාගරේ වGගේමයි Am- ආFදරේAm මගේ
Amමගේ ළයේ නිදන් වූ - ඔAm7බේ සිතුDම් පැතුම්
රැදී සදා GතිබේAmවා - මFගේ Amපැතුම් පුරා
Back To Chorus