සඳයි තරුයි රැයයි

Sandai Tharui Reyai Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
6/8
Key
INTRO / INTER
| F | - | Bb | - | Eb | F | - | A7 |
| Bb | Eb | - | - | F | - | + | + |
CHORUS
Fසඳයි තරුEbයි රැයයි හිC#රුයි මගේ Fමේ ලොවේ
Fමමයි ඔබයිEb අපේ සිතC#යි සදා වෙන්F නොවේ
මද සිC#නහා රතු දෙEbතොලේ
මට නොපෙC#නී හද හැකිFලේ
INTRO / INTER
| | F | - | - | Eb | - | Bb | F | - | |
| Eb | Bb | - | F | Bb | F | C7 | F |
| F | - | Eb | - | F | - | Eb | - |
| Eb | Bb | F | - |
VERSE 1
Fමා සොඳුරුEb මිහිරි FසිහිF7න ඔබ Bbගැන දුටිමි
Bbඒ සිහිනC සැබෑ ලොC7වේ මිය යනු FදුටිEbමි
Fකොවුල් ගීEbත මගේ සවFනේ F7පිළි රැBbව් දුන්නා
Bbඅඳුරු වීC මගේ ගත C7සිත මට දුකF දුEbන්නා
මද සිC#නහා රතු දෙEbතොලේ
මට නොපෙC#නී හද හැකිFලේ