සඳකඩ පහනක
- Lyrics
- Wally Nanayakkara (වොලී නානායක්කාර)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Am
- Time
- 4/4
INTRO
| Am | G | Am | - |
CHORUS
Amසඳකඩ පහනක කැටයම් ඔEපලා
Amපාවෙන FදේදුCනු ලැAmගුම් ගනී
Amකැලැතුණු රසයකC පැන ආG බුAmබුලක්
G7අකුරු Amවැලක් දෙහදක ලියැවී
Amයුගයෙන් යුගයට නොමියෙEන දහනක
AmදිවියFක පදනමC මතු Amවෙද්දී
Amනොපෙනෙන ඈEතක ඈ Amගෙන යනවා
AmසියුමැCලි කැකුDmළක් මැAmල වෙද්දී
AmසියුමැCලි කැකුE7ළක් Amමැල වෙද්දී
INTER 1
| Am G| Am | G F | Am |
| Am | C | Am | - |
| Am | F | C | Am |
| F | C | Am | - |
VERSE 1
Amදහසක් CපෙතිAm මත G7රහසක් කොAmඳුරා
Emතුඩින් තුඩට ගෙGන යනAm බිංදූ
Amගව්වක්G ඉහලට Cගොනු කොට රGඳවා
Cපොපියන G7දෙතොලක් Dmඑහි කැAmන්දූ
E7අහසක් AmගුගුGරා කළුවක්Dm වපුරා
Amඒ හා DmමුහුAm වුG7ණු වැAmහි බිංදූ
Amඈ ගෙන යEද්දී Amනටඹුන් අතරෙක
AmතවෙEකෙක්C ඈ G7වෙත හDmද රැAmන්දූ
Amතවෙකෙක්C ඈ E7වෙත හAmද රැන්දූ
Back To Chorus
INTER 2
| Am | + | E | + |
| Am | E | Am | Dm |
| Am | G | Am G| Am |
| D | - | G7 | Am |
VERSE 2
Amහද විලC ඉපැAmදුණුG7 කැකුළක්Am නොකලට
Emනටුවෙන් ගලGවා දුරකAm යවා
AmමිහිලිGය තෙත් කොCට ගිලිGහුණු කඳුළක්
Cසත් සG7මුදුරකDmට මුහුAmව ගියා
E7ඔබට උAmරුම වූG රිදුDmණු තැවුණු හද
Amඑක් ටැDmම් AmමැදුරG7ක කවුAmළු අරා
Amරුවන් EවිමානෙAmන් පියඹා එනතුරු
AmපොපිEයන CහදවG7ත Dmසිටී Amබලා
Amපොපියන හCදවත E7සිටීAm බලා
Back To Chorus