සඳළුතලේ ඔබ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO + INTER 2
| + | + | C | C | F | - |
| F | - | G | - |
CHORUS
Gසඳළුතලේ ඔබ සිටිFයා බලා ඈත GතියාF මම Gදුටුවා
අසු පිFට එන සඳ ඔබ දැGකගන්නට
තවත් Fසඳක් දෝ මට සිGතුණා
INTER
| G | - | F | - | G | G/F | G |
VERSE 1
Gඔබ මා සතු නම් වෙන සැපBm කුමටද
ම සිත Cසැලෙයි ඔබ දුටුGව පැයේ
GපුලිනF තලාවට ඇඳිරිG වෙලාවක
සිතුවිFලි කුටියේ සිGහින රැයේ
VERSE 2
Gරජ මැදුරක ඔබ සැතපෙන Bmයහනක
සුව පහCසුව නැත මගෙ කුGටියේ
GඑනමුදුF ඔබහට බැඳි මාG සෙනෙහස
දිවි ඇතිF තුරු මා හදෙGහි තියේ